Advertisement

පාසැල් ගිහින් ගෙදර ඇවිත් කුලී වැඩට යන පුංචි පුතා | Children suffering from poverty

පාසැල් ගිහින් ගෙදර ඇවිත් කුලී වැඩට යන පුංචි පුතා | Children suffering from poverty අනුරාධපුර පට්ටියාවිල ගම්මානයේ ජීවත්වෙන මේ පුංචි පුතා මීට වසර 14 කට පෙර මවගේ කුස තුල සිටින විටම පියා හැර ගිහින් තියෙන්නේ . වසර 14 ක් පුරාවට කුඩා මැටි මඩුවක අග හිගකම් මැද ජීවත්වෙන මේ මව සහ පුතා ජීවන සටන ජයගන්නට මහා සටනක යෙදෙනවා. පාසැල් ගොස් පැමින කුලී රැකියාවට යන මේ අහින්සක දරුවා වෙනුවෙන් ඔබටත් යමක් කල හැකි නම් එය අප්‍රමාණවූ පිනකි.

Whatsapp | imo - 0763 68 88 48

Wathpotha Samajasathkaraya
Bank of ceylon
Anuradapura city branch
85551356

Facebook :

Facebook page :

Facebook Group :

Wellassa tv,Supreme tv,Wathpotha samajasathkaraya,Asarana,Amma,Duka,Sirasa tv,Hiru tv,Wasthi,Mahinda rajapaksha,Gotabaya rajapaksha,Namal rajapaksha,Sinhala,

Post a Comment

0 Comments